පොත් 80 කට අධික සංඛ්‍යාවක් ලියූ මහා ලේඛකයෙකු මෙන්ම පුවත්පත් කතුවරයෙකු වූ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ප්‍රිය භාර්යාව වූ ප්‍රේමා වික්‍රමසිංහ මැතිණිය සිය සැමියාට ඔහුගේ ලේඛන කටයුතුවලට යොමු වීමට අවැසි පූර්ණ මානසික නිදහස දුන්නාය. එපමණක් නොව වික්‍රමසිංහයන්ගේ ලේඛන ප්‍රවේසම් කොට ආරක්ෂා කිරීමට ද වික්‍රමසිංහයන් ලියූ ලිපි නැවත පැහැදිලි අත්අකුරින් ලියමින් එතුමාගේ ලේඛන දිවියට මනා සහයෝගයක් ද දුන්නාය. සිය දරු දැරියන් සය දෙනාට උගන්වමින් පෝෂණය කරමින් යහපත් පුරවැසියන් ලෙස උස්මහත් කළාය. ‘පතිනියක මහිම’ එවන් දිරිය කතක් වූ ප්‍රේමා වික්‍රමසිංහ මැතිණිය ගැන ලියවුණු කෘතියකි.
- Uncategorized22 products
- Biographies1111 products
- Children’s Books1818 products
- Drama22 products
- English Books1616 products
- Evolutionism & Anthropology55 products
- History and Archaeology88 products
- Literary criticism3232 products
- Novels1919 products
- Other Books88 products
- Philosophy2020 products
- Poetry and drama22 products
- Short Stories1515 products
- Tamil Books55 products
- Travel33 products



Reviews
There are no reviews yet.