මාර්ටින් වික්‍රමසිංහගේ ජීවන චරිතයටත් ඔහුගේ සිතුම්-පැතුම් හා නිර්මාණවලටත් පසුබිම් වූයේ ළමා කාලයේ දී කොග්ගල ගම් පියසේ දී ඔහු ඇසූ-දුටු දේ ය. ‘ළමා අපට මාර්ටින් වික්‍රමසිංහ’ නමැති මේ පොත ලියා ඇත්තේ වික්‍රමසිංහගේ ළමා වියේ අත්දැකීම් ඔහුගේ පතපොත ඇසුරින් වත්මන් පරපුර වෙත ඉදිරිපත් කිරීමට ය.
Literary criticism
ළමා අපට මාර්ටින් වික්‍රමසිංහ
Rs. 800.00
මාර්ටින් වික්‍රමසිංහගේ ජීවන චරිතයටත් ඔහුගේ සිතුම්-පැතුම් හා නිර්මාණවලටත් පසුබිම් වූයේ ළමා කාලයේ දී කොග්ගල ගම් පියසේ දී ඔහු ඇසූ-දුටු දේ ය. ‘ළමා අපට මාර්ටින් වික්‍රමසිංහ’ නමැති මේ පොත ලියා ඇත්තේ වික්‍රමසිංහගේ ළමා වියේ අත්දැකීම් ඔහුගේ පතපොත ඇසුරින් වත්මන් පරපුර වෙත ඉදිරිපත් කිරීමට ය.
Availability: 23 in stock
| Weight | 200 g |
|---|---|
| ISBN | 978-624-5824-11-3 |
| Publisher | Sarasa (Pvt) Ltd. |
| Author | Martin Wickramasinghe |







Reviews
There are no reviews yet.